2013 වසරේ පළමු දිනයේ මම මේ ඇවිත් ඉන්නේ පාඨක ඔබට තෑගිත් අරගෙනයි. :P  මීට දින කිහිපයකට ඉහතදී අපි Aomei Partition Assistant Pro Edition මෘදුකාංගයේ license 20 ක් පාඨක ඔබට ලබාදෙන්න giveaway contest එකක් ආරම්බ කළා.. ආරම්බයේදීම අපි සදහන් කළා ජනවාරි පළවෙනිදාට අපි ජයග්‍රහකයින්ම තෝරාගන්නා බව. ඉතින් මේ වන විට අපි ජයග්‍රාහකයින් තෝරාගෙන අවසන්. එහෙමනම් අපි බලමු කවුද ඒ ජයග්‍රාහකයින් කියලා. පහතින් දී තිබෙන්නේ මෙම contest එකෙන් ජයග්‍රහණය ලැබූ විසි දෙනායි.

congratulations

Charith Harshana
Nimala Lakshitha
Thanushka Jayasinghe
Eranda Yasas
Pubudu Samarasekara
Charaka
Thilan Wickramasinghe
IntelCore
Samantha Indika Pathirana
Damiya
Iramala Muthu
Sahan Yugantha
Manjula
Sandaruwan Fdo
Susith viduranga
Gayan
Buddika Nirosh
Gayani wedage
Theekshana Vimukthi
Dhanushka Jayathilaka

ජයග්‍රහණය ලැබූ ඔබ සැමට Tricks Lanka පගේ උණුසුම් සුබපැතුම් පිදෙන අතර, සහබාගී වූ අනෙක් පාඨක ඔබටත් ස්තුතිය පුදකර සිටිනවා. ඉදිරි දින කිහිපය තුල ජයග්‍රාහකයින් විසි දෙනා හට email මාර්ගයෙන් ඔවුන්ට හිමි license key හා අනෙකුත් විස්තර ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම මෙම වසර තුල Giveaway contest කිහිපයක්ම සංවිදානය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රැදී ඉන්න Tricks Lanka අපිත් සමග. ඔබට සුබ දවසක්.!

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • http://www.facebook.com/manoj717 Manoj Priyankara

    Congradulation All

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්…

  • http://www.facebook.com/charithforu Charith Harshana

    thanx Trikslanka …. :) jayawewa oba semata… idhiriyatama yanna shkthiya wasanawa lebewa.. :)

  • IntelCore

    Thanks Tricks Lanka!

  • http://www.facebook.com/p.samarasekara Pubudu Samarasekara

    ජය වේවා! ඒ වගේම තැන්කියු වේවා! මේකෙන් කරන්න පුළුවන් මොනවද කියල මම මේ තවම ගලපනවා.එල එල.ට්‍රික්ස් ලංකාවට ජයම වේවා!

  • Pingback: TricksLanka Giveaway: Aomei Dynamic Disk Manager Professional මෘදුකාංගයේ License 10 ක් නොමිළේ