Winners Of Kaspersky Internet Security 2012 Giveaway

Kaspersky Internet Security 2012 මෘදුකාංගයේ original පිටපත් දෙකක් අපේ පාඨක ඔබ වෙත ලබාදීමට අපි සංවිධානය කල giveaway contest එක ඊයේ දිනයේ සාර්ථක ලෙස අවසන් උණා.Rafflecopter.com හා Random.org අඩවියේ සහය ඇතිව අපි මේ වන විටජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරාගෙන අවසන්.

Winners Of Kaspersky Internet Security 2012 Giveaway Winners Of Kaspersky Internet Security 2012 Giveaway

ජයග්‍රහණය ලැබුවන් මෙසේයි..

ජයග්‍රහණය ලැබූ දෙපළට Tricks Lanka අපගේ උණුසුම් සුබපැතුම් !! ඒ වගේම ඉදිරිදින කිහිපය තුළ ඔවුන්ව සම්බන්ධ කරගෙන ඔවුන්ට හිමි ත්‍යාගයන් ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඉතින් මෙම giveaway contest එක සාර්ථක කරගැනීමට හා එයට සහභාගි උණු ඔබ සැමට අපගේ ස්තුතිය. ඉදිරි මාසයේ සිට තවත් අලුත් විදියක තරගයක් මාස්පතා පවත්වන්නට මේ දවස් වල Tricks Lanka අපි සැලසුම් කර තිබෙනවා. ඒගැන විස්තර ඉදිරියේදී ඔබට අපි ලබාදෙන්නම්. ට්‍රික්ස් ලංකා අපි හැමදාමත් ඔබ සමගයි. ජය !! Kaspersky Internet Security 2012 Giveaway

 
  • http://www.NOHIMLOKAYA.BLOGSPOT.COM MANOJ

    මම දිනලා. trics lanka වලට ගොඩාක් ස්තූතියි. ඒ මගේ ජයග්‍රහනයට මෙන්ම අලුත් දැනුම, අලුත් දේ අපිට ලබා දෙන එකට. thank you very much TRICKS LANKA