ප්‍රතිවයිරස් (Antivirus) වැඩසටහනක් කියන්නේ අප හැම කෙනෙකුගේම පරිගණකයේ තිබිය යුතු දෙයක්. එම අවස්යතාවය නිසාම ප්‍රතිවයිරස් මෘදුකාංග නිෂ්පාදන සමාගම් බොහොමයක් අද බිහිවී තිබෙනවා. සමහර සමාගම් තනිකරම වානිජමය අරමුණු මුලිකකරගෙන සිය නිෂ්පාදන හදුන්වා දී තිබෙන අතර, තවත් සමහර සමාගම් වානිජමය අරමුණින් වගේම නොමිළේ ලබාදෙන සේවාවක් ලෙසත් සිය නිෂ්පාදන හදුන්වා දී තිබෙනවා. අද Tricks Lanka සති අන්තයේ poll එකෙන්, අපි ඔබෙන් අහන්නේ ඔබ බාවිතා කරන ප්‍රතිවයිරස් වැඩසටහන කුමන සමාගමක නිෂ්පාදනයක්ද කියලයි. එහෙමනම් අපි බලමු වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මොන සමාගමේ නිෂ්පාදනද කියලා.
TricksLanka Poll

Loading …