[Tricks Lanka Official Extension For Google Chrome]
ශ්‍රී ලංකාවෙ ජනප්‍රියම තොරුතුරු තාක්ශනය බෙදාහරින වෙබ් අඩවියක් වන Tricks Lanka අපි Alexa Website Ranking අනූව, ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 600 අතරට එක් වීම හා වසරක් වැනි කාලයක් තුල මෙවැනි ජනප්‍රියත්වයට පැමිණීම ගැන සතුටු වන්නෙමු. එසෙම අපට එම සාර්තකත්වය උදාකරදුන් ඔබටද ස්තුතිවන්ත වෙමින් අප පාඨකයන් වන ඔබට Tricks Lanka වෙතින් තවත් අලුත් අංගයක් හදුන්වාදෙන්නෙමු.ඒ Tricks Lanka හි පලවන ලිපි වල Updates ඔබෙ වෙබ් Browser යෙන්ම බලාගතහැකි web Extension එකක් හදුන්වාදෙමිනි.දැනට මෙය Google Chrome සදහා ඔබට ඉදිරිපත් කර ඇත.මෙය පහසුවෙන් හැසිරවිමට හැකිය.ඔබත් Chrome බාවිතාකරන්නෙකුනම්,මෙය අදසිටම බාවිතාකල හැක.මෙම Extension ය ඔබට Chrome Web Store එක ඔස්සෙ ඔබෙ බ්‍රව්සරයට ස්තාපිත කරගැනිමට හැකිය..ස්තාපිත කරගැනීමෙන් පසුව browser යේ දකුනු පස ඉහලින් දිස්වෙන Trickslanka Badge එක මත Click කිරිමෙන් Popup වන මෙනුවෙන් ඔබට නවතම ලිපි ලැයිස්තුව බලාගත හැකිය.මෙසෙ Pop up වන Menu වෙ,[ Recent Post,Tips And Tricks,Facebook,Blogger Tricks,And More ]යනුවෙන් sub tabs 5ක් යටතෙ ලිපි බලාගත හැකිය.
- Recent Post-පලවූ සියලුම ලිපි
- Tips And Tricks-Tips And Tricks කැටගරිය ඔස්සෙ පලවූ ලිපි
- Facebook-Facebook කැටගරිය ඔස්සෙ පලවූ ලිපි
- Blogger Tricks-Blogger Tricks කැටගරිය ඔස්සෙ පලවූ ලිපි
- And More…-Tricks Lanka Home Page ය හා සම්බන්දවන ලින්කුව.

මෙසෙ එක Tab එකක් යටතේ නවතම පොස්ට් 10 ය හා එ එ ලිපි පලවූ වෙලාව හා දිනය,ලිපිය පිලිබද පෙලි දෙකක විස්තරයක් දැකගත හැකිය.මෙහි ඇති ලිපියක් ඔබට කියවිමට අවශනම් ලිපියේ මාතෘකාව මට ක්ලික් කිරීමෙන් ලිපියේ සම්පූර්න අන්තර්ගතයට පිවිසීමට හැකිය..මෙහි ප්‍රධානතම අරමුන ඔබට කියවීමට මගහැරුන හා,වැදගත් වන post,Tricks Lanka වෙත පිවිසිමකින් තොරව බලාගැනිමට හැකි විමයි.එසෙනම් ඔබත් මෙය ස්තාපනය කරගන්න.මෙය දැනට Google Chrome සදහා පමනක් ඉදිරිපත් කලත් ඉදිරියෙදී Firefox,Safari browser සදහාත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.මෙ ඉදිරිපත් කිරීම මෙහි පලමු සංස්කරනය බවින් මෙහි ඇති අඩුපාඩු මීලග සංස්කරනයෙ නිවැරදි කිරීමට ඔබෙ අදහස් වටිනව.එ නිසා ඔබට දනුනු අඩුපාඩු,අවශතා Comment කිරිමට ආරාදනා කරන්නෙමු.
Extension යේ Web Store ලින්කුව.Tricks Lanka
මෙම Extension ය Webstore වෙතින් බාගතකර ගැනීමෙදී,මෙ සදහා User Review යක් ලබාදීමට අමතක නොකරන්න.එසෙම මෙය ඔබට වැදගත් වුනානම් අනිවාර්යෙන් අදහසක් ලබාදෙන්න.එත් සමග ඔබෙ මිතුරන්ටත් මෙය වැදගත් වෙයි කියලා හිතෙනවනම්,පොස්ට් එක Share කරන්නත් පුලුවනන්.ඔබට ස්තුතියි!
Pruthuvi Thushan is still a school student and would like to write articles about Computer Science and Technology. He spends his free time with surfing internet for IT innovations and latest releases of computer software, mobile and etc…
- KAVIDU HG






