anusha palpita

Anusha Palpita

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමක කොමිසන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිට මහතා විසින් නවතම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2013 ජනවාරි 01 වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි internet broadband connections සඳහා වූ විදුලි සංදේශන අයබදු 50% කින් අඩු කර ඇති බවයි . Internet broadband රට තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතම අයවැය ප්‍රකාශයේදී මෙම බව ප්‍රකාශ කර ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල පාරිභෝගිකයන් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් 2015 වසර වන විට එම අගය මිලියන 3ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් රජය මඟින් මෙම තීරණය ගෙන ඇත.

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • Eranda

    Ath meka labila thiyanawada??

  • amila chathuranga

    ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ අලුත් ටැක්ස් එකක් එයි මිලියන ගාන වැඩි වුනාම ප්‍රමාණය..

    • Kavindu

      සිරාවටම බන්..

  • මධුරංග

    කෝ ඉතින් තාම අඩුවෙලා නෑනේ? වැඩි උණානම් කියපු දවසෙම වැඩි වෙයි

  • මධුරංග

    අනේ තාම අඩු වෙලා නෑනේ…… කවද්ද අඩුවෙන්නේ?