pinit fg en rect gray 20 ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂණ | eBook එකක් ලෙසින් !



Sherlock Holmes sinhala ebook 1 ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂණ | eBook එකක් ලෙසින් !

සහොදර leopardgraphics හී අලුත්ම වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ඔවුන්ගේ www.sherlockholmesmain.weebly.com  හී වෙබ් අඩවියේ ඔවුන් පල කල සියලුම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවන් eBook එකක් ලෙසින් එලි දක්වා තිබෙනවා.  ෂර්ලොක් හෝම්ස්ගේ කතාවන්ට ප්‍රිය කරන ඔබට මෙය නැවුම් අත්දැකීමක් වෙයි කියා මම හිතනවා. කාගේත් හිත් ඇදගන්න අයුරින් ඔවුන් මෙම eBook එක බොහොම අපුරුවට නිර්මාණය කරතිබෙනවා.

තවත් වැඩි විස්තර හා මෙම eBook එක download කරගැනීම සදහා මෙතන ක්ලික් කර ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න.

sherlock holmes sinhala ebook, sherlock holmes sinhala, sherlock holmes katha, leopardgraphics, dinesh koshala, sinhala ebooks, sinhala downloads

Incoming search terms:

  • sherlock holmes sinhala ebook
  • sharlok holems e book sinhala dunlod pree
  • Sherlock holdsinhalaebook
  • sherlock holmes pdf ebook in sinhala
  • sherlock holmes sinhala e books

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook profile