ඔබ racing games වලට වඩාත් ප්‍රිය කරන අයෙකු නම්, මේ කියන්නට යන කාරණය ඔබට වැදගත් වෙන්නට පුළුවන්. “Real World Racing” පරිගණක ක්‍රීඩාවේ Open Beta සංස්කරණය නිකුත් කර තිබෙනවා. Game එකේ නමෙන්ම ඔබට යම් කිසි විශේෂත්වයක් දැනෙන්නට ඇති. සම්පුර්ණයෙන්ම මෙම ක්‍රීඩාව නිර්මාණය කරගෙන තිබෙන්නේ සැබෑ චන්ද්‍රිකා ඡායාරූප මූලික කරගෙනයි. ඒ කියන්නේ මෙහෙදී ඔබට සැබෑ මාර්ග වල තමයි ක්‍රීඩා කිරීමට සිදුවන්නේ.

Real World Racing ක්‍රීඩාව තවමත් සම්පූර්ණ වශයෙන් නිකුත් කර නැහැ. මෙය තවමත් සිටින්නේ beta අවදියෙයි. realworldracing.com වෙබ් අඩවියෙන් ඔබට මෙම ක්‍රීඩාවේ beta සංස්කරණය download කරගන්නට පුළුවන්. Multiplayer, time trial හා single player යන එකිනෙකට වෙනස් modes කිහිපයක් යටතේ ඔබට මෙම ක්‍රීඩාවේ යෙදෙන්නට පුළුවන්. දැනට ඔබට එකිනෙකට වෙනස් cars හයක් හා maps තුනක් පමණක් ලබාදී තිබෙන අතර, නිෂ්පාදකයින් පවසනනේ ඔවුන් මෙම ක්‍රීඩාවේ full version එකත් සමග එකිනෙකට වෙනස් cars අසුවක් හා tracks පනහක් ලබාදෙන බවයි.


Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • http://www.facebook.com/damitha.saminjaya Damitha Saminjaya

    machine eke features monada?

  • dilshankgc

    සැබෑ මාර්ග වල තමයි ක්‍රීඩා කිරීමට සිදුවන්නේ.

    ithin meka play karanna internet connect wela inna onida?

    • http://www.trickslanka.com/ Buddhika Nuwan

      Multiplayer සෙල්ලන් කරනවානම් internet අවශ්‍යයි.

  • http://www.facebook.com/buddhika.kasu Buddhika Kasun

    downloding

  • chamara

    den demma downloding wenna

  • Vishwajith Rajapakse

    හෑ……..

    එතකොට මේක ගහන්න වෙන්නේ උඩ ඉදන් car දිහා බැලුවම පේන විදිහටද?
    lol

    :)