microsoft සමාගමේ windows 8 සංස්කරණය තව නොබෝ දිනකින් වෙළදපලට නිකුත් වීමට නියමිතයි. සියලු සමාගම් ලහි ලහියේ තම සංස්කරණ windows 8 සදහා ගැලපෙන ලෙස වෙනස් කරමින් පවතිනවා. මේ skype වල වෙනසක් ගැන. දන්නවා ඇති skype සමාගම microsoft විසින් මිලදී ගත්තා කියලා පසුගිය අවුරැද්දේ වගේ. එම නිසා නව අතුරැ මුහුනතත් windows 8 හි හැඩ හුරැකම් ගත්තා මේ ඒ ගැන.

සාමාන්‍ය වශයෙන් තිබෙන්නාවූ සියලු අන්තර් ක්‍රියා සියල්ලම කලින් සංස්කරණ අතර සමාන වන බවත් අතුරැමුහුනත මේ වන විට app preview එකක් යටතේ තිබෙන බවත් එය windows 8 තුලම අන්තර් අතුරැමුහුනතක ක්‍රියාත්මක වන බවත් ආරංචි මාර්ග පැවසුවා.

kilo byte the author

The person who represent as Kilobyte is still a school student. He is very focused on latest happenings on IT world.