LG 55-inch OLED television කොරියානු වෙළදපලට පැමිණෙයි. මිළ USD 10,000



මීට වසරකට පෙර LG විසින් millimeter 4 ක ඝන කමෙන් යුතු LG 55-inch OLED television එක හදුන්වා දුන්නා. නමුත් එය මේ වන තුරුම වෙළදපලට නිකුත් කලේ නැහැ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූයේ එය මෙම වසරේ මැයි මස වෙළදපලට නිකුත් කරාවි කියායි. නමුත් LG සමාගම නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ අද සිට කොරියාවෙ වෙසෙන පාරිබෝගිකයින් හට එය pre-order කල හැකි බවත් ලබන මස එම නිෂ්පාදනය නැවුගත කරන බවයි. මෙහි මිළ $10,000 ක් වනවා.

OLED TV 55EM9600

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • passaas

    cool

  • KAVIDU HG

    Patta tv eka………