මීලගට පැමිණීමට නියමිත Apple iPhone 5S හී පින්තූර කිහිපයක් අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. මෙම පින්තූර ඡායාරූප ගත කර තිබෙන්නේ Foxconn company එක තුළදීයි. ඒ වගේම මෙම පින්තුර අන්තර්ජාලයට එක් කර තිබෙන්නේ චීන වෙබ් අඩවියක් විසිනුයි. එම පින්තූර අනුව පෙනීයන්නේ එය iPhone 5 හී පෙනුමට සමාන බවයි. පහතින් දී තිබෙන්නේ එම පින්තුර කිහිපයයි.



Source


Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • Vishwajith Rajapakse

    iphone 5 එකෙයි iphone 5s එකෙයි වෙනස මොකක්ද?

    • http://www.trickslanka.com/ Buddhika Nuwan

      iPhone 5S වල specifications ගැන officially නිවේදනය කරලා නැහැ තවම විශ්ව.!!

    • Dr.Droid

      Price :)