kaspersky internet security giveaway

මීට මාස කිහිපයකට උඩදී ඔබට මතක ඇති අපි ඔබට Call Of Duty: MW3 පරිගණක ක්‍රීඩාවේ original කොපි එකක් පුංචි තරගයක් පවත්වලා ජයග්‍රාහකයෙකු තෝරා ඔහුට ලබාදුන්නා. ඉතින් ට්‍රික්ස් ලංකා අපි හිතුවා නැවතත් ඔබ වෙනුවෙන් එවැනිම තරගයක් පවත්වා $59.95 ක් වටිනා Kaspersky Internet Security 2012 ප්‍රතිවයිරස් මෘදුකාංගයේ පිටපත් දෙකක් ඔබ අතරින් දෙන්නෙකු තෝරා ඔවුන් හට එක බැගින් ලබාදෙන්නට.

මේ පාර අපි මේ giveaway contest එක ටිකක් වෙනස් විදියකටයි තියන්නේ. rafflecopter.com අඩවියේ සහය ඇතිව ඔබට points ලැබෙන විදියටයි අපි මේ තරගය තියන්නේ. ඔක්කොම points 20 ක් තියෙනවා. ඒ පොයින්ට්ස් විස්සම ගන්න ඔබට පුලුවන්නම් ඔබට මේ contest එකේදී පොඩි වාසියක් ලැබෙනවා. එහෙනම් ඉතින් හැමෝම points විස්සම ගන්න try එකක් දෙන්න.

a Rafflecopter giveaway

තරග කොන්දේසි:

  • තරගය සදහා සහබාගී විය හැකි අවසාන දවස අගෝස්තු 20 වැනිදායි.
  • තරගයේ ජයග්‍රාහකයා RaffleCopter අඩවිය විසින් තෝරා දෙන අතර එහි තීරණය අවසාන තීරණය වේ.
  •  කරුණාකර Spam කිරීමෙන් වලකින්න.
  • යම් විදියකින් ඔබ බොරු කර points ලබාගෙන තිබුනොතින් (උදා- මෙම පොස්ට් එකට comments නොදා “Leave a Blog Post Comment” යන්න ක්ලික් කර points ලබාගෙන තිබුනොතින්) ඔබව තරගයෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.

එහෙමනම් ඉතින් කට්ටියටම සුබ පතනවා. Kaspersky Internet Security 2012, kaspersky antivirus free, giveaway, kaspersky, internet security free, free

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • http://www.learnaps.com/ Lasith Hettiarachchi

    Ela kiri

    • Buddhika Nuwan

      සුබ පැතුම්.!!

      • http://YourWebsite... kanchana madushan

        elaaaaaaaaaaa…………….

        • http://www.nohimlokaya.blogspot.com මනෝජ්

          නොයමයි. මමත් උත්සාහ කලා. 20/20 ම ගත්තා බලමු.

              • http://YourWebsite... Dinusha

                meka hungak honda site 1k….meken apita hungak wadagath karunu godak labaganna puluwan…..niyamai.

                • http://YourWebsite... Jay

                  Thanks.

                • http://YourWebsite... Nipuna

                  නියමයි. මාත් ට්‍රයි කරා……

                • Pingback: Norton AntiVirus 2012 මෘදුකාංගය මාස 6ක් පුරාවට නොමිලේ..

                • Chathula

                  Pattai Machan…elzzzzz

                • http://YourWebsite... Prabhath

                  Great!

                • Pingback: [Giveaway] BullGuard Internet Security 12 මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිලේ ලබාගන්න

                • http://YourWebsite... tharindu

                  Site එක නියමයි,ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන්…elazzzzz

                • http://NOHIMLOKAYA.BLOGSPOT.COM මනෝජ්

                  මේකේ කොච්චර tweet කලත් පස්සෙන්දා බලන කොට 18/20 යිනේ ලකුනු තියෙන්නේ. මොකක් හරි වැරැද්දක් තියනවා. කොච්චර හරියට කලත් 18/20 මේ මොකෝ

                  • Buddhika Nuwan

                    ඔයාට පුළුවන් දවසකට සැරයක් මේ ගැන tweet කරලා ඒ ලින්ක් එක මේකට දාල points දෙකක් ගන්න. !!! පොයින්ට්ස් වැඩි වන තරමට ඔයාට වාසියි.

                    ඒ වගේම tweet කරා කියලා ලින්ක් එක නොදා පොයින්ට්ස් දෙක අරගෙන බොරු කරලා තියෙන කෙනෙක් ජය ගත්තොත් ඒ කෙනාට ජය හිමිවන්නේත් නැහැ. ජය ග්‍රහණය වෙන කෙනකු සතු වෙනවා.

                    • http://NOHIMLOKAYA.BLOGSPOT.COM මනෝජ්

                      මට දැනට කරන්න පුලුවන් tweet කරන එක විතරයි. ඒක හරියටම කරනවා. මම ගත්ත පොයින්ට් ගාන බලාගන්න විදියක් නැද්ද?

                      • Buddhika Nuwan

                        නැහැ !!

                        • http://NOHIMLOKAYA.BLOGSPOT.COM මනෝජ්

                          ස්තූතියි :(

                  • http://YourWebsite... Malinga

                    Onna math try kara… thanx

                  • http://YourWebsite... KALNA

                    good work

                  • Kanishka

                    Tricks Lanka kiyanne godak watina sinhala web adawiyak. mein wena sewaya mama agayakaranawa.

                  • http://YourWebsite... Tharusha Nimeka

                    Site එක නියමයි,ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන්…

                  • http://fb paba

                    godak hodai apita bohode igena ganna labenawa digatama karagena yanna

                  • Pingback: ඔබේ අඩවියටත් සුපිරි traffic එකක් නොමිලේම..

                  • http://YourWebsite... චරිත්

                    පට්ට පට පට… තැන්ක්ස් මේ වගේ වැඩ කරනවට… දිනන කෙනාට සුබපතනවා :)

                  • http://NOHIMLOKAYA.BLOGSPOT.COM MANOJ

                    වැඩේ ඉවරයි වගේ මමත් පුලුවන් තරම් ලකුනු ගත්තා බලමු කවුද දිනුම් කියලා. කෝ කවද්ද ජයග්‍රාහකයා තෝරන්නේ..

                  • Buddhika Nuwan

                    හෙට දිනය තුල අපි ජයග්‍රහකයින්ව දැනුම් දෙනව.

                  • Pingback: Winners Of Kaspersky Internet Security 2012 Giveaway

                    • http://www.nohimlokaya.blogspot.com manoj717

                      මම දිනලා. trics lanka වලට ගොඩාක් ස්තූතියි. ඒ මගේ ජයග්‍රහනයට මෙන්ම අලුත් දැනුම, අලුත් දේ අපිට ලබා දෙන එකට. thank you very much TRICKS LANKA

                  • Pingback: Tricks Lanka තුල සතියක්: සතියේ ජනප්‍රියම පෝස්ට් පහ