අලුත් නිෂාපදනයක් වෙළදපලට ඒමට ලං වන විට සමාගම් වලට කරදර වැඩියි. අපේ apple සමාගමටත් එහෙමයි. ලෝකේ ලොකුම සමාගමෙන් motorola apple සමාගමට නඩු පවරවු ලැබුවා පසුගියදා ඇමරිකානු අන්තර්ජාතික වෙළද කොමිසම යටතේ.
හේතුව වුනේ Siri වැඩසහනේ පද්ධතියද ඇතුලත්ව motorola හි Qualcomm පේටන් බලපත්‍ර 7ක් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් හා ආසියාවේ නිශ්පාදන කරන apple නිෂ්පාදන ඇමරිකාවට ගෙන්වීම සම්බන්ධයෙන්. motorola සමාගම හා apple සමාගම ගිය 2010 වසරේද මෙවන් ගැටුමකට මුල පිරැවා. හේතුව උනේ ios හි තිබෙන icon අනුසාරයෙන් android හි icon සෑදීම සම්බන්ධයෙනුයි. කෙසේ උනත් මෙම නඩුවේ ප්‍රයත්නය වන්නේ apple i pad min, apple i phone 5 හි ඊලග මාදිලි පෙල ඇමරිකාවට ගෙන්වීම වැලක්වීමට බව ව්‍යාපාර විචාරකයන්ගේ අදහසයි. bloomberg ආර්ථික වෙබ් අඩවියට පිලිතුරැ දුන් motorola සමාගම පැවැසුවේ. තමන් මෙය ගොඩින් විසදා කැමති බවත් නමුත් apple සමාගම තම සමාගමේ හා තව ඉංජිනේරැවන්ගේ අයිතීන් උල්ලංගනය කරන බවටයි.
කෙසේ වෙතත් apple සමාගම i phone 4s හි සිට යම් යම් කොටස් චීනයේ නිශ්පාදන සමාගමක් වන foxconn ආයතනයට ලබා දුන්නා, නමුත් නව සාමන්‍ය අධිකාරී වරයා පැවසුවේ නැවත එම ගිවිසුම අවලංගු කරන බවයි. කෙසේ වෙතත් ඇමරිකානු වෙළදපලෙන් තුනෙන් එකක් අල්ලාගෙන සිටින apple සමාගම ඇමරිකාව තුල පමණක් ඩොලර් බිලියන 219ක අධික ලාභයක් වාර්ථා කරා පසුගිය අවුරැද්දේ. google, htc, samsung ආයතන සියල්ල සමග කරට කර තරග වදින එකම සමාගම apple සමාගම වීමත් apple සමාගමේ බලවත් කම ලොවට පෙන්වනවා. අද steve jobs සමාගම තුල සිටියානම් මෙය තවත් වෙනස් වීමටද තිබුනා. මේ පිලිබදව ලිපියට අදහස් පල කලේ හා තොරතුරැ විශ්ලේශනව කලේ Dishan Savithra සොයුරා. තවත් විස්තර සමගින් හමු වෙමු මේ පිලිබදව.
The person who represent as Kilobyte is still a school student. He is very focused on latest happenings on IT world.
- Indika Wijesooriya
- Lakal Pankaja
- kavidu
- kavidu






