අම්මෝ කස්ටියව දැක්ක කල්…… කාලෙකට පස්සේ පයිතන් පොස්ට් එක ඇරුනම වෙන පොස්ට් එකක් දාන්න කියල ආවේ.. කොහෙද මම ලියපු ho to hack facebook account කියන post එකට බුකියෙන් මාර කෙස් තොගයක්නේ දැම්මේ …. එකත් දැන් හරි දැන් hack පොස්ටුත් නැහැ ආයේ දාන්නෙත් නැහැ
.. කොහොමෙන් කොහොම හරි.. අපි සංවිධානය කරපු තරගේ අවසාන දවසට ලං වෙලා හරි.. බලමු බලමු.. කවුද ජයග්‍රාහකයා කියලා.. ජයග්‍රාහකයාට ලේසි නැහැ හරිද..ලැබෙන තයාගේ.. එක බර වැඩිද මන්දා.. තෑග්ග අන්න එක ලේසි නැහැනේ..$59.95 ක් වටිනා Kaspersky Internet Security 2012 මෘදුකාන්ගේ තමයි ඉතින් හම්බු වෙන්නේ .. අවසාන දවසෙත් පුළුවන් තරම් උපරිමයෙන් ට්‍රයි කරන්නන.. මම කිවුව කියල කාටවත් කියන්න එපා.. කට්ටියගේ පොයින්ට්ස් ගැනීම එකෙන් දෙකෙන් එහා මෙහා වෙලා තියෙන්නේ පොඩ්ඩ එහා මෙහා උනොත් වැඩේ හරි …..එක නිසා අතාරින්න එපා හරිද.. අය්යෝ.. කතාවෙන් කතාව කියන්න අපු එකත් අමතක වුනා.. මේකයි.. ..අද කියන්න යන්නේ ..
දැන් ඔය වෙබ් සයිට් එකට එහෙමත් නැත්තන් බ්ලොග් සයිට් එකට ට්‍රැෆික් ගෙන්න ගන්න එක එක ක්‍රම තියනවනේ ..හැබැයි ඒ හැම ක්‍රමේම මල විකාරයි.. හැබැයි.. මම දැන් මේ කියන්න යන ට්‍රැෆික් ගන්න සිස්ටම් එකනං ෆට්ට පට පට ආයේ කියන්න දෙයක් නැහැ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. මේකයි මේකේ යන සිට්ටම් එක .. එක කියන්න කලින් මුලින් ගිහින් රෙජිස්ටර් වෙලා ඉන්නකෝ ,,මෙතනින් යන්න .. ගියාට පස්සේ එන සයිට් එකේ register වෙන්න මේකේ සයිට් එකට ට්‍රැෆික් විතරක් නෙවෙයි .. පහත සදහන් ඒවත් ගන්න පුළුවනි…
රෙජිස්ටර් වෙලා හෝම් එකට ගියාම යටම වම පැත්තේ යටම තියනවා web site hitz කියල අන්න එක ක්ලික් කරාම තමයි .. වෙබ් සයිට් එකට ට්‍රැෆික් ගන්න ඕනි තැන එන්නේ … හැබැයි මේකේ මෙහෙම එකක් තියනවා… අපිට මේකේ ලියාපදිංචි වෙනකොටම කොයින්ස් 100ක් දෙනවා.. අපේ සයිට් එකකට එක්කෙනක් එනකොට අපි කොයින්ස් දෙකක් එයාට දෙනවා කියමු.. ඉතින් එහෙම කොයින්ස් දෙකක් දුන්නම අපේ කොයින්ස් ගැන අඩු වෙනවා කොයින්ස් ප්‍රමාණය 0 උනාම .. අපේ සයිට් එකට එතනින් එන යට එන්න බැහැ.. එකට කරන්න තියෙන්නේ අපි කොයින්ස් උපයන්න ඕනි.. අපිට කැමතිනම් … referrals මාර්ගයෙන් කොයින්ස් ගන්නත් පුළුවන් නැත්තන් .. ට්විටර් ෆලෝ කරලා. G+ කරලා. ඔය වගේ ගොඩක් ඒවායින් .. දැනට මේ සයිට් එකේ ගතවුණු විනාඩි30 ඇතුලත විස්තරය . පහත තියනවා
|
කොහොමද වැඩේ පිස්සු හැදෙනවා නේද ගිහින් උත්සාහා කරලා බලන්න ඇ .. ජයෙන් ජය.. අහා යන්න කලින් ආයෙමත් අර අපේ තරගෙට තව උනන්දු වෙන්න ඇ.. ජයෙන් ජය
සුදු කිවුවට සුදුත් නැති මහත්තය කිවුවට මහත්තයෙකුත් නොවන .. වයස අවු,18ක . උසස් පෙළ තොරතුරු තාක්ෂණ අංශයෙන් හදාරන .. කාටවත් කරදරයක් නැතිව ,. දන්න දෙයක් කියල දෙන්න කැමති කෙනෙක්... ඔය ඇතිනේ .. තවත් ඕනිනං .. 119 ගහල අහන්නකො සේරම විස්තරේ කියයි ඈ .. ඕක මගේ emergency අංකෙ හරිද
- dils
- http://YourWebsite... thilina






