android 4.0 හෙවත් ice cream sandwich සංසකරණයට පසු 4.1 හෙවත් Jelly Bean සංස්කරණය ගැන අප ඔබට කිව්වා. samsung සමාගමේ galaxy s3 දුරකථනය ගැනත් ඔබව දැනුවත් කලා. මේ ඒ දෙකටම සම්බන්ධ තවත් ලිපියක්.

samsung සමාගමේ galaxy s3 දුරකථනය ICS (ice cream sandwich) සමග මිල දී ගත් උදවියට android 4.1 Jelly Bean සංස්කරණයට මාරැ වීමට හැකියාව මේ මස (අගෝස්තු 2012) 31 වන දින උදා වනවා නිල වශයෙන්.  මීට අමතරව Galaxy S3 මාදිලියේම Canada මාදිලියත් android 4.1 Jelly Bean සංස්කරණය සමග වෙළදපලට පැමිණීමට නියමිතයි ඉදිරි මාසය හෝ මාස කීපය තුල. samsung සමාගමේ note 2 මාදියද android 4.1 Jelly Bean සංස්කරණය සමග පැමිණීමට නියමිත බවට සමාගමේ ආරංචි මාර්ග සදහන් කරා.

kilo byte the author

The person who represent as Kilobyte is still a school student. He is very focused on latest happenings on IT world.