විනාඩි 10 න් film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles).
සාමාන්‍ය ක්‍රමයට Film එකට Subtitle ටික ස්ථිරවම (Hard Burn) එකතු කරන්න නම් මුළු Film එකම අර Subtitle File එකත් එක්ක එකට දාල Convert කරන්න ඕන. ඕකට යනවා පැයක් දෙකක්. ඒත් අපේ මේ  ක්‍රමේදී මේකට යන්නේ විනාඩි 10 ක් වගේ පොඩි වෙලාවක්. ඒ වගේම තවත් වාසි තියෙනවා මේකේ.

වාසි:

• අඩු කාලයකින් සිංහල subtitle එක film එකට එකතු කරගැනීමේ හැකියාව.

• Subtitle එක On Off කිරීමේ හැකියාව.

• පියවරවල් අවසානයේ තනි File එකක් පමණක් ලැබීම. ( Divx file එක විතරයි.)

හැබැයි ඉතින් මේකේ පොඩිම පොඩි අවුලකුත් තියෙනවා, එත් අර පැයක් දෙකක් Convert කර කර ඉන්න එකත් එක්ක බලද්දී එක මහා ලොකු අවුලක් නෙමේ..

යමුකෝ ඉස්සරහට එහෙනම්…    ;)

මේකට ඕන වෙනවා Software 4 ක්, හතරම 6MB විතර වෙන්නේ. හතරම මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න.

පටන් ගමු එහෙනම් වැඩේ…

පියවර : 01

සාමන්‍යයෙන් අපිට සිංහල Subtitle ලැබෙන්නේ .srt කියන Format එකෙන්. ඉතින් ඒක .ssa වලට හරවගන්න අපි ඉස්සෙල්ලම පාවිච්චි කරනවා Subtitle Edit කියන Software එක. (ඔයාලා ගාව තියෙන්නේ .ssa File එකක් නම් මේ පියවර ඕන වෙන්නේ නෑ.) මම දීලා තියෙන්නේ Portable එකක් නිසා Install කරන්න ඕන නෑ…

මුලින්ම 1 SE portable කියන Folder එකට ගිහින් SubtitleEdit සොෆ්ට්වෙයා එක Open කරගන්න.

දැන් ඒකෙන් ඔයාලා ගාව තියෙන .srt File එක Open කරගන්න.

මෙතැනදී ඕන නම් එක එක වෙනස් කම් කරගන්න පුළුවන්. ඒ ගැන මං මෙතැනදී කියන්න යන්නේ නෑ, ඔයාලම කරලා බලන්න.

ඊට පස්සේ මේකේ Encoding එකට Unicode (UTF-8) තෝරන්න.

ඊට පස්සේ යන්න File> Svae as, එහෙම ගියාම දිග list එකක් එයි එකෙන් තෝරාගන්න Sub Station Alpha කියන Format එක.

ඊට පස්සේ film එක තියෙන folder එකටම Save කරගන්න.

පියවර :02

දැන් මේ .ssa ෆයිල් එක .son කියන Format එකට හරව ගන්න ඕන. ඒකට Open කරගන්න MaestroSBT එක.

මෙතැනදී අපිට අලුත් folder එකක් ඕන වෙනවා,  film එක තියෙන folder එකේම අලුත් folder එකක් හදන්න.

ඊට පස්සේ File > Open ගිහින් අර අපේ .ssa ෆයිල් එක Open කරගන්න.  ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන Buttons වලින් උඩම එක “Set Files” කියන එක ඔබන්න.

දැන් එයි පොඩි Window එකක්, ඒකෙන් Browse කියන එකෙන් ගිහින් අර හදපු අලුත් folder එක තෝරලා Ok කරන්න.

ඊළගට දෙවනි Button එක “Rendering” වලට යන්න. එතකොට Rendering Options කියන නමින් තව වින්ඩෝ එකක් එයි. ඒකෙ මේ පින්තුරයේ තියෙන විදියට අගයන් දාන්න.

එහෙම දාලා අංක 4 දාලා තියෙන “Color keys” බොත්තම ඔබන්න.

දැන් තව පොඩි වින්ඩෝ එකක් ලැබෙයි. ඒකෙ මෙන්න මේ විදියට වෙනස් කරන්න.

ඊට පස්සේ සේරම Ok කරලා දාන්න.

ඊළඟට “Timing”  බොත්තමට යන්න. දැන් මේකේ දාන්න ඕන Film එකේ තියෙන fps අගය.

ඒක හොයාගන්න, film එක උඩ Right Click කරලා Properties වලට යන්න. දැන් එන වින්ඩෝ එකේ Details tab එකේ තියෙන ඒවගෙන් Video යටතේ තියෙන Frame Rate එක බලාගන්න.

දැන් අර Timing එකේ තියෙන FPS In එකටයි FPS Out එකටයි දෙන්න ඒ අගය. මගේ නම් 29 තමයි අගය.

දැන් යන්න Styles බොත්තමට.  දැන් එයි පොඩි වින්ඩෝ එකක්. ඉස්සෙල්ලම ඒකෙ තියෙන Default කියන එක තෝරන්න. ඊටපස්සේ Edit Style බොත්තම ඔබන්න.

දැන් එයි තව වින්ඩෝ එකක්. වින්ඩෝ ගොඩයි නේ..

ඒ වින්ඩෝ එකේ මැද තියෙන Change බොත්තම ඔබන්න. දැන් එයි තව පොඩි වින්ඩෝ එකක්

ඒකෙ

•Font එක Iskoola pota

•Font Style එක BOLD

•Font Size එක 22

විදියට අගයන් දාන්න. මේ Font Size එක ඔයාට කැමති ගානට වෙනස් කරගන්න පුළුවන්.

දැන් සේරම Ok කරලා දාන්න.  අන්තිමට Generate බොත්තම ඔබලා ටිකක් වෙලා ඉන්නයි තියෙන්නේ.

හ්ම්ම්.. දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි. දැන් ගිහින් බලන්න අර අපි හදපු New Folder එක. ඒක ඇතුලේ ඇති හෙන File තොගයක්.  දැන් ඔය File ටික IDX/SUB Format එකට හරවන්න ඕන.

පියවර : 03

මේකට ඕන වෙනවා Son2Vob Software එක.

ඒකෙ දකුණු පැත්තේ උඩ තියෙනවා බොත්තමක් මෙන්න මෙහෙම ….  තිත් වගයක් දාපු. ඒක ඔබන්න. ඊට පස්සේ එනවා වින්ඩෝ එකක්. ඒකෙන් ගිහින් Open කරන්න අර New Folder එක. එතකොට එක File එකක් පෙන්නයි. අගට .son format එක තියෙන. ඒක තෝරාගන්න.

Out put File කියන එකට ඉස්සරහින් තියෙන …. තිත් තිත් බොත්තම ඔබලා Film එක තියෙන Folder එක තෝරන්න.

ඊට පස්සේ

•Width එකට 1920

•Height එකට 1080

•Fps එකට 29

මෙතන Fps අගය ඔයාලගේ Film එකේ Fps අගයම වෙන්න ඕන. මේ Screenshot එකේ තියෙන අගය හැම එකටම හරි යන්නේ නෑ. Film එකේ Fps අගය හොයාගන්න හැටි කලින් කියලා දුන්නනේ.

අන්තිමට Convert බොත්තම ඔබන්න.

දැන් ගිහින් බලන්න Film එක ගාව ඇති තව File දෙකක් IDX කියන Format එකෙනුයි SUB කියන Format එකෙනුයි.

ඔතනින් දැන් .ssa ෆයිල් එක Delete කරලා දාන්න.

පියවර : 04

මේක තමයි අන්තිම පියවර.

දැන්  මේ IDX/SUB ෆයිල් දෙක Film එකට ඇතුල් කරගන්න ඕන වෙනවා, එකට අපි පාවිච්චි කරන්නේ අපේ හතරවෙනි Software එක.   AVIAddXSub එක.  එකේ Folder එක ඇතුලේ Software කීපයක් තියෙනවා ඒවගෙන් AVIAddXSubs කියන නම තියෙන එක Open කරගන්න.

ඔන්න දැන් මේකෙත් තියෙනවා අර තිත් තිත් තියෙන බොත්තම් දෙකක්. ඒවගෙන් පලවෙනි එක ඔබලා Film එක තෝරාගන්න. මෙතැනදී ෆිල්ම් එකේ නමයි IDX/SUB කියන ෆයිල් දෙකේ නම් දෙකයි එක සමාන වෙන්න ඕන.

දැන් දෙවැනි තිත් තිත් බොත්තම ඔබලා Film එක Save වෙන්න ඕන තැන තෝරන්න.

ඊට පස්සේ Configuration 1 කියන ටැබ් එකට යන්න. ඒකෙ මෙන්න මේ රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා හරියටම දාන්න. අනිත් ඒවා ඒ තරම් වැදගත් නෑ.

දැන් ආපහු මුල් ටැබ් එකට යන්න ඒ කිව්වේ Create XSUB or Idx/Sub කියන ටැබ් එකට. ගිහින් start බොත්තම ඔබන්න.

දැන් මෙන්න මේ විදියේ වින්ඩෝ එකක් එයි..

මේකට විනාඩි දෙකක් විතර ගත වෙනවා.. අන්තිමේ මෙහෙම පෙනෙයි..

මේක දැන් පරිගණකයෙන් Play කරලා බැලුවට Subtitle වැඩ කරන්නේ නෑ. දැන් ඉතින් තියෙන්නේ මේක පෙන් එකට දාල පෙන් එක DVD Player එකට ගහලා බලන්න තමයි.  Subtitle වැඩ කළේ නැත්නම් DVD Player එකේ රිමෝට් එකේ තියෙන subtitle බොත්තම ඔබලා බලන්න. ඒකෙන් අපිට මේ subtitle එක On / Off කරගන්න පුළුවන්.

මේක කරලා බලලා වැඩේ හරි ගියා නම් අපිට දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා…

ප.ලි : මේකේ තියෙන අවාසිය තමයි Subtitle ටිකක් කැත වෙන එක. ඒත් එක මහා ලොකු ප්‍රශ්නයක් නෙමේ… කරලම බලන්නකෝ…

sinhala subtitles, subtitle, sinhala, hard burn

විනාඩි 10 න්  film වලට සිංහල Subtitle එකතු කරමු (sinhala subtitles). is a post from: Tricks Lanka

ෆේස්බුක්හි Trusted Contacts පහසුකම සක්‍රීය කිරීම!
ඔන්න යාලුවනේ 2011 සිට කරගෙන ආපු පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස ෆේස්බුක් විසින් අලුත්ම පහසුකමක් හදුන්වලා දීලා තියෙනවා. ඒ තමයි Trusted Contacts කියන පහසුකම. ඔයාලට සමහර විට මේ අත්දැකීම ඇති.   ඔයාලට මතකද සමහර වෙලාවට ෆේස්බුක් Account එකට ලොග් උනාම තාවකාලිකව බ්ලොක් වෙලා කියලා අර ෆොටෝ Tag කලේ කවුද කියලා එහෙම තෝරන්න එනවා. එකෙත් දෙතුන් පාරක් වැරදි ඒවා දුන්නොත් ආපහු බ්ලොක් වෙනවා. කොටින්ම කිවුවොත් ඒ විදිහට උනාමනම් Account එක බේරගන්නවා බොරු. මෙන්න මේ පහල තියෙන්නේ මගේ යාලුවෙකුට ලඟදි ඔය විදිහට උන එකක්

ඔය දේ කවදා වෙයිද කියලා බයෙන් තමයි අපි හිටියේ. මොකද ආයෙත් ඕක ගොඩගන්න එක ගොඩක් අමාරු නිසා. එත් මේ අලුත් Trusted Contacts පහසුකම මගින් තව දුරටත් එපිට මෙහෙම ෆොටෝ Tag කරපු අයව මාට්ටු කරන්න එන්නේ නෑ. හරිම සරලයි. අපිට තියෙන්නේ අපිට විශ්වාස යාලුවෝ 3-5ත් අතර පිරිසක් අපේ Trusted Contacts වලට ඇතුලත් කරන එක විතරයි. හදිස්සියේ ඔයා හිතන්න අපේ Password එක කවුරුහරි වෙනස් කරලනම් අපිට අපේ Trusted Contacts භාවිතා කරලා ආපහු අපේ Password එක ලබාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට වෙන කාගේවත් අතට අපේ Account එක යන එකක් නැති වෙනවා. මේක ඇත්තටම ගොඩක් ආරක්‍ෂිත පියවරක්.

මෙන්න මෙහෙමයි Trusted Contacts සක්‍රීය කරන්නේ

මේක සක්‍රීය කරනවා කියලා අපිට කරන්න තියෙන්නේ අර මම කිවුව Trusted Contacts වලට අපේ විශ්වාස යාලුවෝ 3-5ත් අතර දෙනෙක් ඇතුලත් කරන එක විතරයි. මුලින්ම Security Settings වලට යන්න ඕනේ.

එතන මෙන්න මේ විදිහට Trusted Contacts කියලා එකක් තියෙනවා. එතන ක්ලික් කරලා අපිට පුළුවන් ඒ අය නම් කරන්න.

එහෙමත් නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ට්‍රයි කරලා බලන්නත් පුළුවන් https://www.facebook.com/settings?tab=security&section=trusted_friends&view

ෆේස්බුක්හි Trusted Contacts පහසුකම සක්‍රීය කිරීම! is a post from: Tricks Lanka

Facebook එකේ පැතිරෙන කරදරකාරී Spam වලින් ගැලවෙන්නේ මෙහෙමයි.
මේ දවස් වල හෙනම කරදරයක් වුන spam වගයක් මුණු පොත පුරා පැතිරෙනවා. මේකට ප්‍රධානම හේතුව ඔයාලගේ නොසැලකිලිමත් කම. අනික තමයි නොදැනුවත් කම. මේ විස්තරේ ටිකක් බලලා හරියට මේ ගැන දැනගෙන අනිත් යටත් බලන්න මේක share කරන්න.

• ඉස්සෙල්ලම මේ මළ කරදර Spam එකක් හඳුනාගන්න හැටි බලමු.

1.එකම දේ කීප වතාවක් පෝස්ට් වෙලා තියෙනවා නම් එක කෙලින්ම Spam එකක්.

2.අමුතු ජාතියේ link පළ වෙලා තියෙනවා නම් ඒවා Spam විදියට සැක කරන්න පුළුවන්.

(උදා: www [dot] mywebsite [dot] com)

3.එකම Link එකේ dot ගොඩක් තියෙනවා නම් ඒවා Spam.

(උදා: www.mywebsite.new.abc.com)

4. Shocking images, unbelievable news, වගේ ඒවා නම් පට්ට Spam!

5.ඊළඟට URL shortening service (දිග Link කෙටි කරන වෙබ් අඩවි) පාවිච්චි කරලා කෙටි කරපු Link තියෙනවා නම් ඒවා Spam වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

මම ඒ තරම්  සරල විදියට කිව්වේ ගොඩක් අයට ඔහොම කියන එකවත් තාම තේරෙන්නේ නැති නිසා.. ඒකනේ Facebook එකෙන්  T-shirt දෙනකන් බලන් ඉන්නේ

• දැන් බලමු කොහොමද මේ Spam වලින් අපේ Facebook ගිණුමට හානි වෙන්නේ කියලා.

1.අහන්න දෙයක් නෑ ඔයාල Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් අපේ විස්තර සේරම ඒ App එක හදපු අය අරගන්නවා.

2.හැක් කිරීමේ අරමුණෙන් හදපු App එකක් නම් එහෙම අනිවාර්යෙන්ම ඔයාලගේ User name එකයි Password එකයි දැනටමත් Hacker ගාව ඇති.

3.Facebook එකේ මොකක් හරි App එකක් Allow කළා නම් එහෙම ඔයාගේ නමින් “ඔයාගේ අවසරයක් නැතුව” නරක දේවල් දාල ඔයාගේ යාලුවන්ට Message යවන්න පුළුවන් .

4.ඔයාගේ නමින් නරක දේවල් අනිත් යාලුවන්ගේ Wall වල පළ වෙන්න පුළුවන්.

5.කෙටියෙන්ම කියනවා නම් මේ Spam වලට අහු වුනාම “ඔයාගේ Facebook ගිණුම මේ Spam එක නිර්මාණය කරපු කෙනා එක්ක බෙදා හදාගෙන පාවිච්චි කරනවා ” වගේ තමයි.

• දැන් බලමු මේ Spam වලින් ගැලවෙන්නේ කොහොමද කියලා…

1. දෙයියනේ කියලා Facebook ගිණුමේ Password එක වෙනස් කරන්න.

2. ඊට පස්සේ දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න.

මෙන්න මෙහෙම යන්න.

Settings>Account Settings>Apps

මේ ලින්ක් එකෙන් ගියත් හරි.

https://www.facebook.com/settings?tab=applications

එත් තේරෙන්නේ නැති අයට මෙන්න පින්තුර එක්කම.

ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකේ තියෙන Apps තෝරන්න.

ඊට පස්සේ ඔයාල දන්නේ අඳුරන්නේ නැති, වැඩකට නැති App සේරම අයින් කරලා දාන්න. App එකට ඉස්සරහින් තියෙන කතිරය ඔබන්න.

3.ඊළඟට Facebook එකට Report කරන්න.

ඉස්සෙලම ඒ spam එකට දකුණු පැත්තේ උඩ තියෙන පොඩි කොටුව ක්ලික් කරන්න. ඒකේ තියෙන Report/Mark as Spam තෝරන්න.

එතකොට ඒ spam එක Facebook එකෙන් හංගනවා. දැන් ඒකෙ තියෙන Report කියන එක තෝරන්න.

ඊට පස්සේ Spam or Scam කියන එක තෝරලා continue කරන්න.

මේ දවස් වල නැගලම යන Spam ටිකට වගකියන්න ඕන මෙන්න මේ App ටික.

1.Cool Apps

2.Fun Box

3.Social App

4.Find Out How Much Your Loves You

5.GooD apps

දැන් මේ ලිපිය කියවලා ඔයාලගේ Facebook Account එකත් බේරගෙන ඔයාලගේ යාළුවන්ගෙත් බේරලා දෙන්න පුළුවන් තරම් මේක share කරන්න.

මේක share කරන්න කියලා ඉල්ලන්නේ අපේ Website එකට කට්ටිය ගෙන්න ගන්න නම් නෙමේ… මේ Spam කරදරේ අපේ Group වලට හෙනම ඇණයක් වෙලා තියෙන නිසා…

Facebook එකේ පැතිරෙන කරදරකාරී Spam වලින් ගැලවෙන්නේ මෙහෙමයි. is a post from: Tricks Lanka

Photoshop සිංහලෙන් | පාට පාට Brush එකක් හදමු.
ගොඩ කාලෙකට පස්සේ ආයෙත් පාඩමක් අරන් ආවා… අද කියලා දෙන්නම් තවත් වැඩ කෑල්ලක්… ඒ කිව්වේ Brush එකක් හදාගන්න හැටි. මේක ටිකක් වෙනස් Brush එකක්. මේ Brush එකෙන් ඇඳගන යද්දී එක එක සයිස් වලින්, එක එක පාට වලින්, එක එක Opacity වලින්, තැන් තැන් වල රවුම්(වෘත්ත) ඇඳෙනවා. මේක හදාගන්න ගොඩක් ලේසියි.. මේ තියෙන්නේ අපි හදාගන්න යන Brush එක පාවිච්චි කරපු පින්තුරයක්.

එහෙනම් පටන් ගමු වැඩේ…

පියවර 01:

ඉස්සෙල්ලම හදාගන්න අලුත් Document එකක්. මම නම් ගත්තේ

Wdith = 10cm

Height = 6cm

ඊට පස්සේ Hard Round brush එකක් තෝරාගන්න. දැනට size එක 40px  දාගන්න.

දැන් Brush එකේ Settings හදාගන්න ඕන. Window -> Brush තෝරාගන්න. (F5 එබුවත් හරි)  දැන් ඔයාලට ලැබිලා තියෙන්න ඕන මෙන්න මේ Window එක.

පියවර 02:

මුලින්ම Foreground Color එකටයි Background Color එකටයි පාටවල් දෙකක් තෝරගන ඉන්න. මම ගත්තේ රතු පාටයි කොළ පාටයි.

දැන් අර Brush Settings වල Color Dynamics වලට Tik එකක් දාන්න. ඊට පස්සේ මේ පින්තුරයේ තියෙන විදියට Settings හදාගන්න.

එහෙම හදලා ඉවර වෙලා Brush එකෙන් ඇඳලා බලන්න. එතකොට මෙන්න මේ වගේ තියන්න ඕන.

මේ අගයන් වෙනස් කර කර බලලා ඔයාලට ගැලපෙන විදියට හදාගන්න පුළුවන් ඔයාලට.

පියවර 03:

දැන් Scattering වලට මෙන්න මේ අගයන් දාන්න.

ඊට පස්සේ Ctrl+Alt+Z ගහලා කලින් ඇඳපුවා Undo කරන්න. දැන් ආපහු ඇඳලා බලන්න.එතකොට  මෙන්න මේ වගේ.

පියවර 04:

දැන් Shape Dynamics වලට Tik එකක් දාන්න. ඊට පස්සේ මේ පින්තුරයේ තියෙන විදියට Settings හදාගන්න.

දැන් ඇඳලා බලපුවම මෙන්න මේ වගේ තියෙන්න ඕන.

පියවර 05:

දැන් මේ වෙනකොට එක එක සයිස් වල, එක එක පාට වල තැන් තැන් වල රවුම් ඇඳෙනවා, දැන් හදමු ඒ සමහර රවුම් වල එක එක Opacity එන විදියට.

දැන් ඇඳලා බලද්දී මෙන්න මේ වගේ තියෙන්න ඕන.

ඔය ටික තමයි කරන්න තියෙන්නේ මේ Brush එක හදාගන්න. මෙතැනදී වැදගත්ම දේ තමයි මේ අගයන්, පාටවල් වෙනස් කර කර බලන එක. එතකොට ඔයාට ගැලපෙන එක හදාගන්න පුලුවන්.  මම දීපු අගයන් ටික එහෙමම දාල මේක හදාගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ.

අන්තිමට:

Brush එක Save කරගන්නේ මෙහෙමයි:

1. Brush  වින්ඩෝ එකේ දකුණු පැත්තේ උඩම තියෙන බොත්තම ඔබන්න. ඒකෙන් ” New  Brush Preset ” තෝරන්න.

2.එහෙමත් නැත්නම් Brush Tool එක Select කරලා Document එක උඩ Right Click කරන්න, ඊට පස්සේ එන වින්ඩෝ එකේ Settings Icon එක උඩ ක්ලික් කරලා… ඒකෙන් ” New  Brush Preset ” තෝරන්න.

එතකොට එනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්

මේකේ රතු පාට කොටුව ඇතුලේ තියෙන අගය මතක තියාගන්න. Brush Platte එකෙන් මේ Brush එක හොයාගන්න එක ලේසි වෙයි.ඊට පස්සේ කැමති නමක් දීලා ok කරන්න.

Brush Palette එකේ අපේ Brush එක මෙන්න මේ විදියට බලාගන්න පුළුවන්.

දැන් ඉතින් මේක නිර්මාණශිලිව පාවිච්චි කරන එක ඔයාලට බාරයි.  :)

Photoshop සිංහලෙන් | පාට පාට Brush එකක් හදමු. is a post from: Tricks Lanka

If Tech Companies Made Easter Candy
අද අපේ කිතුනු යහළුවන්ට වැදගත් දිනයක්. එනිසාම මුලින්ම මම හිතුවා අපේ කිතුනු යහළුවෝ සැම දෙනාටම සුබ පාස්කු දිනයක් වේවා කියලා සුභ පතන්නට. අද මම මේ සටහනෙන් බලාපොරොතු වන්නේත් අද වගේ සතුටු දායක දිනක ඔබේ මුහුණට තවත් සිනා රැල්ලක් එකතු කරන්නට. එහෙනම් අපි බලමු අද සටහන මොකක්ද කියලා.

Facebook විසින් චොකලට් එකක් හැදුවොත් ඔබ එය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නවාද? Google Goodies ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඒ වගේම BlackBerry’s jujubes හි නවතම රසය BlackBerry සමාගම නැවතත් ජනප්‍රිය කිරීමට ප්‍රමාණවත් වේවිද?

පහත ඇති හාස්‍ය උත්පාදක නිර්මාණය සොයා ගත්තේ The Joy of Tech වෙබ් අඩවියෙනුයි. මෙම නිර්මාණය සිදු කර ඇත්තේ Nitrozac සහ Snaggy නම් පුද්ගලයන් විසිනුයි. ඔවුන් සිතන ආකාරයට තාක්ෂණික ලොව කිරුළු පළඳි සමාගම් Easter උත්සවය සඳහා පැණිරස කෑම (Easter Candy) නිර්මාණය කළහොත් ඒවා කුමන හැඩයක් ගනීවිදැයි යන්න පහත හාස්‍ය උත්පාදක නිර්මාණයට පාදක කර ගෙන තිබෙනවා. ඔබ කුමක්ද හිතන්නේ? Apple සමාගම නම් හැම වෙලාවේම කලේ වෙනස්ම නිර්මාණ. ඒ නිසා අපි බලමු Nitrozac සහ Snaggy හිතන විදිහට Apple සමාගමේ Easter Candy කෙලෙස වේවිද කියා..? ඒ වගේම අනිකුත් සමාගම් වලත්….!!!!

If Tech Companies Made Easter Candy is a post from: Tricks Lanka

Apple iPhone 5S ස්මාර්ට්ෆෝනය, ජුනි මසදී හදුන්වා දෙනු ඇති බවට කටකතාවක්
internet advertising

අන්තර්ජාලයේ පැතිරයන නවතම කටකතාවකට අනුව කියවෙන්නේ මීලග පරම්පරාවේ Apple iPhone device එක, එනම් iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි මස 20 වැනිදා හදුන්වා දෙනු ඇති බවත්, ජුලි මාසය තුලදී එය වෙළදපලට නිකුත් කරනු ලබන බවයි. මේ බව වාර්තාකර තිබෙන්නේ ජපන් ජාතික වෙබ් අඩවියක් වන Macotakara වෙබ් අඩවිය විසිනුයි. ඒ වගේම iPhone 5S එකට අමතරව මෙම වසර තුල හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන, මිළ අඩු iPhone device එක, ප්‍රදාන වශයෙන් චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙනු ඇති බව තවදුරටත් මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මීට අමතරව, Apple සමාගම සිය මීලග iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි හා ජූලි මාසයන් අතර තුරදී හදුන්වා දෙනු ඇතැයි තවත් බොහොමයක් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. කොහොම නමුත් මේ සම්බන්දයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් Apple සමාගම විසින් තවමත් සිදු කර නැහැ.

internet advertising

Apple iPhone 5S ස්මාර්ට්ෆෝනය, ජුනි මසදී හදුන්වා දෙනු ඇති බවට කටකතාවක් is a post from: Tricks Lanka

Facebook වලට තවත් නැවුම් විශේෂාංගයක් – ‘Post-From-Any-Page’ Button
ඔබේ Facebook ගිණුමේ homepage එකෙහි ඉහල දාරයට  නවතම Button එකක් එක කිරීම සඳහා Facebook කටයුතු කරමින් යන බවට Facebook විසින් තහවුරු කර තිබෙනවා. මෙම Button එක තුලින් ඔබට හැකියාව තිබෙනවා ඔබ කුමන page එකක සිටියත් ඔබේ Timeline එකට status update එකක් එක් කිරීමට.

මෙම නවතම Button එක මුලින්ම දැක තිබුනේ Mashable නම් වෙබ් අඩවියේ වාර්තාකරුවකු වන Alex Fitzpatrick විසිනුයි. ඒ සිකුරාදා (2013-03-29) උදැසනයි. මෙම Button එක පිහිටා තිබෙන්නේ ඕනෑම Facebook පිටුවක ඉහල දාරයේ දකුණු පස,  home button එක සහ කුඩාවට පෙන්න්වන ඔබේ profile picture එකට සමාන්තරවයි. මෙම Button එක click කල විට ඔබට pop up එකක් දිස් වන අතර එය ඔබ Facebook status දැමීමට දැන් භාවිතා කරන කොටසට ඉතා සමානයි.

Because it lives on the top bar, you can access it even when you’re visiting another profile or brand page.

මෙය ඔබේ Facebook ගිණුමේ ඉහල දාරයේ පිහිටා තිබෙන බැවින් ඔබ වෙනත් ඔබේ යහලුවකුගේ Facebook profile එකක් visit කරමිනින් සිටියත් , ඔබ   brand page එකක සිටියත් , ඔබ කුමන Facebook වෙබ් පිටුවක් තුල සිටියත් මෙම Button එක ඔබට access කල හැකියි. නැවත ඔබේ Timeline එකට පැමිණ ඔබේ සිතැඟි ඔබේ මිතුරන් හා බෙදා ගන්නවට වඩා, ඔබේ සිතට එන කරුණු ඒ මොහොතේම එසැනින්ම ඔබේ මිතුරන් අතරේ බෙදා ගන්නට මෙමඟින් පුළුවන් වෙනවා.

පහත රුපයෙන් ඔබට දැක්වෙන්නේ Alex Fitzpatrick නම් පුද්ගලයා ඔහුගේ වෙනත් මිතුරකුගේ Facebook පිටුවක් තුල සිටියදීත් ඔහු ඔහුගේ facebook timeline එකට status update එකක් එක කිරීමට සැරසෙන අයුරුයි. මෙම විශේෂාංගය ඔබට නැති වුවා නම් ඔබට සිදුවෙනවා සාමාන්‍ය පරිදි ඔබේ homepage එකට හෝ ඔබේ Timeline එකට ගොස් status update එක පල කිරීමට.

තවමත් මෙම නවතම විශේෂාංගය එනම් ‘Post-From-Any-Page’ Button එක තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ. ඉතින් මම හිතනවා facebook විසින් මෙම  Fitzpatrick ගේ facebook පිටුවේ වගේම ඔවුන් පර්යේෂණය සඳහා යොදා ගත් අනිකුත් පුද්ගලයන්ගේත් facebook වෙබ් පිටු දෙස වඩා අවදානයෙන් බල සිටීවි කියලා. Facebook හි මසකට බිලියන 1 ක් ඉක්මවූ ඔවුන්ගේ ක්‍රියාකාරී users ලා අතර මෙම විශේෂාංගය ව්‍යාප්ත කිරීමට පෙර  මෙහි භාවිතයේ ඇති පහසුව වගේම මෙම පර්යේෂණයට යොදා ගත් අනිකුත් අයගෙත් අදහස් ගැනත් හොද විමසීමක් facebook සිදු කරාවි යයි අපි බලාපොරාත්තු වෙනවා.

Facebook වලට තවත් නැවුම් විශේෂාංගයක් – ‘Post-From-Any-Page’ Button is a post from: Tricks Lanka

Digital Storage ඉතිහාසය
ඇත්ත වශයෙන්ම වර්තමානය වන විට දත්ත ගබඩා කිරීම හා ඒ සඳහා භාවිතා කරන Digital Storage උපකරණ වල විශ්වාස කල නොහැකි තරම් අති විශාල දියුණුවක් අත්පත් කර ගෙන තිබෙනවා. 20 වෙනි ශතවර්ෂයේ මැද භාගයේදී අපට පරිගණකයක් තබා ගැනීමට විශාල කාමරයක් අවශ්‍යව තිබුනා, නමුත් අද ඇතැම් පරිගණක නිර්මාණය වෙන්නේ ඔබේ ඇඳුමේ සාක්කුවේ මිම්මට සරිලන ආකාරයටයි.

මෙයට හේතුව තමා පසුගිය දශක කිහිපය තුල වූ තාක්ෂණික විප්ලවය සහ එහි ඇති සාර්ථක දියුණුව. පසුගිය වසර ගණනාව තුලම අප භාවිත කල දත්ත ගබඩා කල හැකි උපකරණ විවිධ හැඩ වලින් වගේම විවිධ ප්‍රමාණ වලිනුත් අප අතරට පැමිණියා. කැසට් එකේ සිට floppy disc එක දක්වා වගේම flash drives සිට SD cards දක්වා Digital Storage උපකරණ වල වෙනස් වීම ඉතා ආකර්ශනීයයි වගේ සිත් පුදුම කරවන සුළුයි. අද දවස වන විට මෙම උපකරණ තරමින් කුඩා උව සේම එහි ගද කල හැකි දත්ත ප්‍රමාණයද ඉතා ඉහල අගයක් ගත්තා.

වැඩි විස්තර පහත රූ සටහනෙන් ඔබටත් බලා ගන්නට හැකියි.

Digital Storage ඉතිහාසය is a post from: Tricks Lanka

Android හා සම්බන්ද විශේෂ වැඩසටහනක් ලබන මස පැවැත්වෙන බව Facebook නිවේදනය කරයි
internet advertising

ලබන මස හතර වැනිදා මාද්‍ය සදහා විශේෂ වැඩසටහනක් පැවත්වීමට නියමිත බව Facebook සමාගම විසින් අද නිවේදනය කරනු ලැබුවා. මේ සම්බන්දයෙන් මාද්‍ය වේතන නිකුත් කල ආරාධනාවේ තිබෙන්නේ “Come see our new home on Android” යනුවෙනුයි. මේ සම්බන්දයෙන් පැතිර යන කටකතාවලින් කියවෙන්නේ Facebook සමාගම එදින සිය Facebook Smartphone එක එළිදක්වනු ඇති බවයි. මෙම වැඩසටහන අප්‍රේල් මස 4 වැනිදා පස්වරු එකට ආරම්බ වීමට නියමිතයි. මේ සම්බන්දයෙන් ඉදිරියේදී තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්. ඉතින් අපි බලමු හතර වැනිදාට මොකක්ද වෙන්නේ කියලා…

internet advertising

Android හා සම්බන්ද විශේෂ වැඩසටහනක් ලබන මස පැවැත්වෙන බව Facebook නිවේදනය කරයි is a post from: Tricks Lanka

Lenovo ThinkCentre Edge 62z
අද විශේෂ දවසක්. අපේ දෙවනි උපන් දිනේ අද. බුද්ධික නුවන් අපේ ලොකු අයියා සයිට් එක පටන් ගෙන අදට අවුරැදු දෙකයි. සෑහෙන්න සතුටයි දුකයි එක්ක අපි අයෙත් වැඩ අල්ලන්න තීරණය කලා. අද කතා කරන්නේ අලුත් Hi-Tech gadget එකක් ගැන. Lenovo සමාගමේ all in one pc එකක් වෙලදපලට නිකුත් වුනා මාදිලිය ඇවිත් ThinkCentre Edge 62z. මිල කරලා තියෙනවා ඇමරිකන් ඩොලර් 549කට. බලමු මොනවාද specs කියලා.

අගල් 18.5ක display එකකින් හා දැනට intel core i3 3rd generation processor එකකින් වෙලදපලට නිකුත් කර ඇති මෙය DVD burner එකකින් හා මතක දාරිතාව(RAM) 8GB දක්වාත් හා 1TB hard drive එකකින්ද යුක්තයි. පිටුපස වෙනම stand එකකින්ද තමන්ට අවශ්‍ය අංශක ගණනට සකස් කර ගැනීමටද හැකි අයුරින්ද යුක්තය. ඇමරිකා එක්සත් ජනපදයේදී මැයි මස සිට විකීණීම් කටයුතු කිරීමට සැලසුමත් කරන බවද තවද සමාගම දන්වා සිටියා.

**අවශ්‍යනම් DVD burner එක ඉවත් කර. එයට තව HDD එකක් සවි කරගැනීමටද පුලුවන.

Lenovo ThinkCentre Edge 62z is a post from: Tricks Lanka