1. The Case Purse

accesories-41

Boostcase විසින් හඳුන්වා දෙන ලද මෙම  iPhone cover එක මුදල් පසුඹීයක් ලෙසත් ලෙසත් භාවිතා කරන්න පුළුවන්…

2. Memorex Speaker

memorex
Memorex විසින් හඳුන්වා දෙනු ලැබූ  retro-styled speaker එක තමයි ඉහත ජයාරුපයෙන් දැක්වෙන්නේ. මෙම රැහැන් රහිතව ක්‍රියාත්මක වන (wirelessly ) හුරුබුහුටි උපකරණයෙන් ඔබට හැකියාව ලැබෙනවා  සංගීතය රසවිදීමට.

3. The Karl Case

accessories-16
මෙම Karl Lagerfeld කවර එකතුව නිම වෙලා තිබෙන්නේ ජර්මානු විලාසිතා නිර්මාණකරු වගේ සිතුවිලි වලට අනුවයි.

4. Fashionable Stickers

accesories-63
ID America විසින් ඔබ අතට පත් කර ඇති මෙම stickers අලවා ඔබේ smartphones එක වර්ණවත් කර ගැනීමට පුළුවනි.
accesories-71
ඔබ කැමති විලාසිතාවට අනුව ඔබට අවශ්‍ය ආකාරයට smartphones stickers ලබා ගැනීමට හැකි වන පරිදි  ID America විසින් වෙන වෙනස් ආකාරයේ නිර්මාණ එකතුවක් ඔබට හඳුන්වා දී තිබෙනවා.

5. Two-Piece Smartphone

patchworks
Patchworks විසින් හඳුන්වා දෙනු ලැබූ සතුට ගෙන දෙන සියුම් මටසිලුටු  iPhone cases කිහිපයක් ඉහත දැක්වෙනවා.

6. Sunita Earbuds

sunita
රත්රන් පැහැති සමචතුරශ්‍රාකාර මෙම Earbuds හඳුන්වා දෙනු ලැබුවේ Sunita Telecom Co. විසිනුයි.

7. Knomo Cases

accesories-48
ඉතා අලංකාර , නවීන විලාසිතාවට වැඩ නැඹුරු වූ මෙම laptop cases හඳුන්වා දෙනු ලැබුයේ බ්‍රිතාන්‍ය නිෂ්පාදක සමාගමක් වන Knomo විසිනුයි.

8. Stellé Audio Clutch

stella
මෙය Bluetooth speaker එකක් වන අතර මෙය ඔබේ mobile device එකට සම්බන්ධ කර සංගීතයට සවන්දීමට වගේම දුරකථන ඇමතුම් ලබා ගැනීමටත් පුළුවනි.

9. Odoyo Laptop Case

odoyo
Odoyo විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම  laptop case එකේ ඉදිරි පස ඇති සාක්කුවේ ඔබේ smartphone එකත් රඳවා තැබිය හැකියි.

10. Golla Bags

photo-86
Golla විසින් ඉදිරිපත් කරන මෙම  laptop bag එක ඔබේ  laptop එක ගෙන යාමට පමණක්ම නොව අනිකුත් තාක්ෂණික උපකරණ රැගෙන යාමටත් හැකි වන පරිදි සකසා තිබෙනවා.

11. Soft Look

accessories-22
SodaHead විසින් නිමවා ඇති මෙම iPad mini case එක කාන්තා පාර්ශවයේ වඩා කැමැත්ත දිනා ගනීවි යයි සිතිය හැකියි.

12. Cremieux Cases

cremiux
Cremieux නම් නිර්මාණකරු විසින් නිර්මාණය කරන ලද ඇති නවීන විලාසිතා කිහිපයක් ඉහත දැක්වේ.

:)

Wickey the author

She is a professional Database Engineer and holds an engineering degree in Information Technology. When she’s away from the keyboard, simpler things like cuddling her pets, Chit Chatting and having a cold drink, makes her day. [[email protected] ]

  • amila chathuranga

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා කුමාරතුංග මුනිදාස මහතා කියලා තියෙනවා..