ඔබ කැමතිද ඔබේ facebook මිතුරන් අතරේ තවමත් තනිකඩව ඉන්න අය කවුද කියලා බලාගන්න? එහෙම නැතිනම් ඔයාගේ facebook මිතුරු මිතුරියන් ඔක්කොගේම relationship status එක ලේසියෙන්ම බලාගන්න? ම්ම්.. අනිවාර්යෙන්ම ඔබ අකමැති වෙන එකක් නැතුව ඇති කියලා මම හිතනවා ඈ.. ![]()
Facebook Profile’s වල relationship status එක මූලික කරගෙන බොහොම අපූරු application එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ app එකේ නම RelationBook.
ඔබට මුලින්ම කරන්න තියෙන්නේ relationbook.me වෙත ගිහින්, පහත රුපයේ ලෙස ඇති “Get Started” කියලා තියෙන button එක click කරණ එකයි.

App එක සදහා permissions දීලා logged උනාට පස්සේ, මෙම App එක මගින් ඔබේ මිතුරන්ගේ ලැයිස්තුව ඔබට ලබාදෙනවා. වම් පස තිබෙන තීරුවේ තිබෙන filters මගින් ඔබේ මිතුරන්ගේ relationship status එක අනුව ඔවුන්ව filter කරගන්න ඔබට පුළුවන්. පහත රුපයේ පෙන්වා තිබෙන්නේ මගේ facebook මිතුරු ලැයිස්තුවේ සිටින තනිකඩ ගැහැණු දරුවන්ගේ ලැයිස්තුවේ screen shot එකක්.
මම හිතනවා facebook බාවිතා කරන ඔබට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වෙන app එකක් වෙයි කියලා. කට්ටියට මේක වැදගත් උනානම් හොද ළමයි වගේ මේකට පල්ලෙහා තියෙන “like” button එක ක්ලික් කොරලා “like” එකක් එහෙම දාලා යන්නලා ඈ…
Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page







Pingback: python ක්‍රමලේඛ භාශාවට පිවිසුම/part 10
Pingback: Tricks Lanka තුල සතියක්: සතියම කෙටියෙන්