WinX DVD Copy Pro Digiarty Software 2012 Christmas GiveawayDigiarty මෘදුකාංග නිෂ්පාදන සමාගම විසින් Giveaway contest එකක් පවත්වන විට එම giveaway contest එක ගැන TricksLanka අපිවත් පුද්ගලිකව දැනුවත් කරනවා. ඉතින් අද ඔවුන් අපට ඒවා තිබුණු email පණිවිඩයේ කියා තිබුනේ ලග එන නත්තල වෙනුවෙන් ඔවුන් giveaway contest එකක් ආරම්බ කර ඇති බවයි.

Digiarty සමාගම මෙවර නත්තල වෙනුවෙන් පවත්වන giveaway එක අදියර දෙකකින් සමන්විතයි. ඔවුන් පළමු අදියරේදී ඔබට ලබාදෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදනයක් වන  WinX DVD Copy Pro මෘදුකාංගයයි. දෙවන අදියරේදී ඔවුන් ලබාදෙන්නේ iPhone හා iPad සම්බන්ද ඔවුන්ගේම මෘදුකාංග නිෂ්පාදන වලින් එකක්. එම දෙවෙනි අදියර ආරම්බ වෙන්නේ දසම්බර් 21 වැනිදා හා එය වසන් වන්නේ ලබන වසරේ ජනවාරි දෙවෙනිදායි. පළමු අදියර මේ වන විට ආරම්බ වී ඇති බැවින් ඔබට පුළුවන් මේ මොහොතේම  WinX DVD Copy Pro මෘදුකාංගය නොමිලේම ලබාගන්න.

About WinX DVD Copy Pro Software

WinX DVD Copy Pro is specially designed to meet users’ up-to-date DVD backup demand: clone DVD to DVD disc for safe storage; copy DVD to ISO image for later burning, playing or ripping; copy DVD to MPEG2 file with intact content for further usage in media center, DVD library establishment and DVD playback in PS3, HTPC. Equipped with ISO mounter and DVD burner, this DVD copy software can also help mount ISO to a virtual drive and burn DVD to DVD.

Without any third party DVD decrypter, WinX DVD Copy Pro has unlimited access to all region codes and copy protection systems. It faultlessly supports Disney’s Fake, severely scratched DVDs and Sony ARccOS bad sector, while these three obstacles beat off most of DVD copy software in the current market.

ඔබට පුළුවන් පහත දී තිබෙන ලින්ක් එක හරහා Giveaway page එක වෙත ගොස් මෙම මෘදුකාංගය නොමිලේම ලබාගන්නට.

www.winxdvd.com/giveaway/

මෙම giveaway එක වලංගු වන්නේ ලබන මස දෙවෙනිදා දක්වා පමණයි.

Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook profile

පාඨක ඔබේ අදහස්:

Loading Disqus Comments ...
Loading Facebook Comments ...