සෑම අයෙකුටම පොදුවේ ඉතා වැදගත් වෙන, නොමිළේ ලබාගත හැකි අපූරු backup මෘදුකාංගයක් ලෙස AOMEI Backuper හදුන්වන්නට පුළුවන්. මෙහි ඇති ඉතා සරල user interface එක නිසා,…
පසුගිය නොවැම්බර් මාසයේ Microsoft විසින් Windows 7 හා Server 2008 R2 පරිශීලකයින් සදහා Internet Explorer 10 (IE10) හී Release Preview එක නිකුත් කරනු ලැබුවා. නමුත්…
මාසයක පමණ කාලයක් beta සංස්කරණයක් ලෙසින් කල අත්හදා බැලීම් වලින් අනතුරුව හදුනාගත් bugs සදහා විසදුම් ලබාදෙමින් හා තවත් වැඩි දියුණු කිරීම් කිහිපයක් සමගින් Mozilla විසින්…
AVG Anti-Virus FREE Edition කියන්නේ ඔබ බොහෝ දෙනෙක් හොදින් දන්නා ජනප්‍රිය මෙන්ම නොමිළේ ලබාගත හැකි ප්‍රතිවයිරස් මෘදුකාංගයක්. මේ වන විට AVG Anti-Virus FREE Edition වැඩසටහන ලොව…
LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online…
ඔබේ පරිගණකයේ තිබෙන පුද්ගලික දත්ත වෙනත් අයෙකු විසින් USB හා CD/DVD drives හරහා copy කරගනිවී කියා ඔබ සිතනවාද? එසේ නැතිනම් එවැනි සිදුවීම් වලට ඔබ මීට…
AVG Anti-Virus FREE Edition කියන්නේ ඔබ බොහෝ දෙනෙක් හොදින් දන්නා ජනප්‍රිය මෙන්ම නොමිළේ ලබාගත හැකි ප්‍රතිවයිරස් මෘදුකාංගයක්. මේ වන විට AVG Anti-Virus FREE Edition වැඩසටහන ලොව…
Skype calls record කිරීම සදහා සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාගත හැකි අපූරු වැඩසටහනක් තමයි “Free Video Call Recorder for Skype” කියන්නේ. මෙම වැඩසටහනේ interface එක වගේම බාවිතයත් බොහොම…
AdwCleaner කියන්නේ Adware, browser Hijackers හා Toolbars වැනි දෑ ඔබේ පරිගණකයෙන් ඉවත් කරන්න ඔබට උදවු වෙන වැඩසටහනක්. AdwCleaner බාවිතයෙන් පෙර සදහන් කල අනවශ්‍ය වැඩසටහන් ඔබේ…
CCleaner කියන්නේ නොමිළේ ලබාදෙන system optimization හා cleaning tool එකක් විදියට හදුන්වන්න පුළුවන්. මෙමගින් ඔබේ system එකේ තිබෙන අනවශ්‍ය files ඉවත් කර පරිගණකය වේගවත්ව ක්‍රියා…
