ජනප්‍රිය Online Storage සේවාවක් වන Box.com විසින් නව සේවාලාභීන් සදහා අපූරු දීමනාවක් ලබාදී තිබෙනවා. Box.com හී අලුතින් ලියාපදිංචි වන සෑම පුද්ගලයෙකුහටම නොමිළේ 50GB ක online storage එකක් ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. දැනටමත් මෙම සේවාව ලබන පුද්ගලයින් හට මෙම දීමනාව හිමි නොවන අතර ඔබත් එවැනි අයෙකු නම්, මෙම 50GB storage එක ලබාගැනීමට නව ගිණුමක් සදහා ලියාපදිංචි වීමට ඔබට සිදු වෙනවා.

box trickslanka

ඔබ තවමත් Online Storage වල ප්‍රයෝජනය නොලබන අයෙකු නම්, ඔබට ආරම්බයක් ලබාගැනීමට හොද අවස්තාවක් ලෙස මෙම offer එක හදුන්වන්න පුළුවන්. පහත දී තිබෙන link එක හරහා offer page එකට ගොස් 50GB storage එක සදහා ලියාපදිංචි වෙන්න ඔබට පුළුවන්.

Offer Page


Buddhika Nuwan the author

Buddhika Nuwan is the founder of Tricks Lanka and working in IT sector from few years. Tricks Lanka was one of his biggest dreams which turned out to be a reality. His main idea is to share his IT Knowledge and Experience with his colleagues. Other than that he is very fascinated about playing games and reading magazines related to computer science, Mobile, Telecommunication etc… Get in touch via Twitter or check out his Facebook page

  • http://www.facebook.com/GBosz ගැජට් බොස්

    :O Mega එක 50GB, Box එක 50GB ඔක්කොම 100GB එල තමා :D

  • Dushan

    Thank you for this. This is really useful.

  • http://www.facebook.com/profile.php?id=100002635039246 Pasindu Jayanada Ruwandeniya

    හොඳ News එකක්…

  • PUBUDU SAMARASEKARA

    හික්ස් ඔන්න ආයේ රෙජිස්ටර් වෙනවා.බලමු වැඩේ.

  • PUBUDU SAMARASEKARA

    ne ne 5 gb thamai.eka vedikaraganna ithin mara kattak kanna wenawa.hikz oyata nam patas gala refaral daganna puluwan neda.dennako mata tikak.drop box refarals. LOL!

    • http://www.trickslanka.com/ Buddhika Nuwan

      අයියන්ඩි… මේ referral link එකක් නෙවෙයි. ඒ වගේම මේ Offer එකත් දැන් ඉවරයි. අයියා පරක්කුයි.!!